ජූනි 9, 2025 kannan

පුුනර්ජනනීය බලශක්තිය උපරිම අයුරින් ප්‍රයෝජනයට ගැනීම අපේ අරමුණයි“. – බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මන්නාරම සුළං විදුලි බලාගාර පරිශ්‍ර සංචාරයේදී

අපේ රට පුනර්ජනනීය බලශක්ති විභවය ඉහලින්ම ඇති රටක්. ලෝකෙම අවධානය පුනර්ජනනීය බලශක්තියට යොමුවෙලා තියෙන, ඒ වගේම ලෝකයම පුනර්ජනනීය බලශක්තියට හැරෙන කාලයක...

ජූනි 5, 2025 kannan

“පරිසරය සුරැකීමෙන් අපේ අනාගත පරපුරට හොඳ ජීවන තත්ත්වයක් උරුම කරදීම අපේ වගකීමයි“

පරිසරය සුරැකීම සදහා අපේ ආකල්ප වෙනස් කර ගැනීම ඉතා වැදගත්. මිනිස් ක්‍රියාකාරකම් පරිසරයට කරන බලපෑම සුළු පටු නොවෙයි. ඒ නිසා...

ජූනි 5, 2025 kannan

බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සමගින් ජපන් ආයෝජකයෝ බලශක්ති අමාත්‍යවරයා හමුවෙති

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ජපානයේ භාවිතා වන නවතම තාක්ෂණය හඳුන්වාදෙමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති යෝජනා රැසක් ඉදිරිපත් කරමින් ජපන් ආයෝජකයෝ පිරිසක්...

ජූනි 4, 2025 kannan

පිරිසිදු බලශක්ති මූලාශ්‍ර සංවර්ධනයට සහ බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට ප්‍රංශයෙන් සහය

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වැඩිදියුණු කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රේමි ලැම්බර්ට් (Rémi Lambert ) මහතා...

මැයි 23, 2025 Uyaam Maalik

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත

‘2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත සඳහා වූ සංශෝධන’ යන මැයෙන් බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ සංදේශය සලකා...

මාර්තු 5, 2025 vidura

තිරසාර බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය වීම ජාතික මෙන්ම ගෝලීය අවශ්‍යතාවයක්

අනාගත බලශක්ති අරමුණු ජය ගැනීමට සම්ප්‍රදායික පොසිල ඉන්ධන භාවිත ප්‍රභවයන්ගෙන් මිදී හරිත සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත සංක්‍රමණය කිරීම අත්‍යවශ්‍ය...

පෙබරවාරි 20, 2025 Uyaam Maalik

2024 අංක 36 දරණ විදුලිබල පනත සඳහා යෝජිත සංශෝධන ඇතුලත් සංකල්ප පත්‍රිකාව පිළිබඳව ප්‍රධාන පාර්ශවකරුවන්ගේ අදහස් බලශක්ති අමාත්‍යාංශය විසින් ලබාගෙන ඇත.

2024 අංක 36 දරණ විදුලිබල පනත සඳහා යෝජිත සංශෝධන ඇතුලත් සංකල්ප පත්‍රිකාව පිළිබඳව ප්‍රධාන පාර්ශවකරුවන්ගේ අදහස්  බලශක්ති අමාත්‍යාංශය විසින් ලබාගෙන...

පෙබරවාරි 5, 2025 vidura

ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්ත ආයෝජනවලට අපි සූදානම් ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති

 ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ඛලීඩ් නසර් අල්අමේරි මහතා (Khaled Nasser AIAmeri) පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි...

පෙබරවාරි 3, 2025 vidura

බණ්ඩාරනායක ගුවන්තොටුපළේ  ගුවන්යානා තෙල් සැපයුම් පර්යන්තයේ ධාරිතාව හා පහසුකම් තවත් වැඩිදියුණු කර විශාල විදෙස් විනිමයක් අඛණ්ඩව රටට ගේනවා. බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි

ලාභ ලබන රාජ්‍ය ආයතන තවදුරටත් රජය යටතේ පවත්වාගෙන යාමේ රජයේ වැඩපිළිවෙල නිසාම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයේ පිහිටි ලංකා...

ජනවාරි 31, 2025 kannan

විදුලිබල පනතට යෝජිත සංශෝධන සහිත සංකල්ප පත්‍රිකාව සඳහා ලිඛිත උපදේශන සඳහා කාලය දීර්ඝ කර ඇත

විදුලිබල පනත සංශෝධනය සඳහා යෝජනා ඇතුළත් සංකල්ප පත්‍රිකාව සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පංගුකරුවන්ගේ ලිඛිත අදහස් විමසීම් සඳහා ලබාදී තිබු කාලය 2025 පෙබරවාරි...

ජනවාරි 29, 2025 vidura

බලශක්ති අමාත්‍යවරයා සපුගස්කන්ද අධීක්ෂණ චාරිකාවක පිරිපහදුවේ නවීකරණ කටයුතු ගැනත් ඉහළ කළමනාකාරීත්වය සමග ඵලදායි සාකච්ඡාවක් 

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නවීකරණ කටයුතු සැළසුම් කිරීම මෙන්ම, විශේෂ අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර...